Name of the LaboratoryTesting parameter
Post-Harvest Technology (PHTL)

කුරුදු කොළ තෙල් තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම.

Determination of leaf oil content, Moisture content (%) with Report

කුරුදු පොතු තෙල් තෙතමන ප්‍රතිශතය නීර්ණය කිරීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම.

Determination of Bark oil content, Moisture content (%) with Report

ඔලියොරෙසින ප්‍රමාණය නිර්ණය කිරීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම.

වාෂ්පශීලී තෙල් තුල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය සංයුතිය සෙවීම හා ඊට අදාළ වාර්තාව ලබා දීම.

GCMS analysis for volatile oil

වාෂ්පශීලී තෙල් නිස්සාරණය

Only oil collection/extraction from a sample

වාෂ්පශීලී සංයෝග තුල අඩංගු තෙතමන ප්‍රමාණය නිර්ණය කිරිම හා ඊට අදාළ වාර්තාව ලබා දීම.

Determination of moisture content in volatile sample

වාෂ්පශීලී නොවන සංයෝග තුළ අඩංගු තෙතමන ප්‍රමාණය නිර්ණය කිරිම හා ඊට අදාළ වාර්තාව ලබා දීම.

Determination of moisture content in non-volatile sample

ජල ක්‍රියාකාරිත්වය සෙවිම හා ඊට අදාළ වාර්තාව ලබා දිම.

Determination of Water Activity in a sample with report

සල්පර් ප්‍රමාණය නීර්ණය හා ඊට අදාළ වාර්තාව ලබාදීම

Determination of Sulfur Content in spice/food sample with Report

අළු ප්‍රමාණය වියළි බර අනුව ප්‍රතිශතය

Determination of total ash content

අම්ල අද්‍රාව්‍ය අළු ප්‍රමාණය වියළි බර අනුව ප්‍රතිශතය

Determination of acid in soluble ash content

වාෂ්පශීලි තෙල් වල ප්‍රමිති පරික්ෂා

  • Specific gravity
  • Solubility in alcohol
  • Refractive index
  • Optical rotation
Soil and Plant Nutrition Division (SPNL)

පාංශු pH අගය 

Soil pH

පසේ විද්‍යුත් සන්නායකතාව /EC  dSm -1

Soil  EC

පසේ මුළු නයිට්‍රජන් ප්‍රමාණය

Soil Total N

පසේ ලබාගතහැකි පොස්පරස් ප්‍රමාණය

Soil Available Phosphorous 

පසේ හුවමාරුවන පොටෑසියම් ප්‍රමාණය

Soil Exchangeable K 

The head office of the Department of Cinnamon Development was established in Karandeniya, Galle district. Among the department’s first major projects is the Cinnamon Gate project in Pinnaduwa, Galle.

Quick Links

Downloads

Cinnamon Handbook
Registration

Contact