
14 August 2026
👤විසින් Damitha Kariyawasam
ටෙන්ඩර් නිවේදනය
- පලොල්පිටිය ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ කුරුඳු අස්වැන්න නෙලීම හා ඉවත් කිරීම සඳහා ලංසු කැඳවීම.
- ඩිජිටල්කරණය කරන ලද GAP සහතිකකරණ පද්ධතියක් සංවර්ධනය කිරීම.
දැනුම්දීම: ලංසු භාරගන්නා අවසන් දිනය දීර්ඝ කර ඇත.

