21 March 2025👤විසින් Damitha Kariyawasamකුරුඳු මංගල්යයකුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය එක්ව සංවිධානය කළ 19 වන කුරුඳු මංගල්‍යය 2024 දෙසැම්බර් 21 වන දින සාර්ථකව පැවැත්විණි.