Department of Cinnamon Development
නවතම පුවත්

නවතම පුවත්

ටෙන්ඩර් නිවේදනය
14 අගෝස්තු 2026
👤 දමිතා කාරියවසම්

ටෙන්ඩර් නිවේදනය

2. පලොල්පිටිය ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ කුරුඳු අස්වැන්න නෙලීම හා ඉවත් කිරීම සඳහා ලංසු කැඳවීම.

භූගෝලීය දර්ශක (GI) සහතිකලත් ලංකා කුරුඳු නිෂ්පාදන ප්‍රවර්ධනය
23 ජූලි 2026
👤 දමිතා කාරියවසම්

භූගෝලීය දර්ශක (GI) සහතිකලත් ලංකා කුරුඳු නිෂ්පාදන ප්‍රවර්ධනය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ GI සහතිකලත් ලංකා කුරුඳු ප්‍රවර්ධන කුටියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් 2026 ජූලි 20 වන දින විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන ලදී.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සිය පළමු ප්‍රාදේශීය කාර්යාලය ගම්පහදී විවෘත කරයි
02 ජූලි 2025
👤 දමිතා කාරියවසම්

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සිය පළමු ප්‍රාදේශීය කාර්යාලය ගම්පහදී විවෘත කරයි

ක්ෂේත්‍ර මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය 2025 ජූලි 01 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 6 වන මහලේදී අධ්‍යක්ෂ ජනරාල් ජානක ලින්දාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අලෙවිසැල විවෘත කිරීම
24 මාර්තු 2025
👤 දමිතා කාරියවසම්

කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අලෙවිසැල විවෘත කිරීම

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන සංචාරක කර්මාන්තය ඔස්සේ උසස් තත්ත්වයේ කුරුඳු නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා සංචාරක කලාප ඉලක්ක කරගත් වැඩසටහනක් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

කුරුඳු මංගල්‍යය
21 මාර්තු 2025
👤 දමිතා කාරියවසම්

කුරුඳු මංගල්‍යය

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය එක්ව සංවිධානය කළ 19 වන කුරුඳු මංගල්‍යය 2024 දෙසැම්බර් 21 වන දින සාර්ථකව පැවැත්විණි.